ඉන්දියාව ආක්‍රමණය කරමුද?
http://www.blog.sudaraka.com/?p=256 (www.blog.sudaraka.com)
published: 2008-11-18 15:42:21 ( 1 month ago )fetched: 2008-11-18 23:15:19 ( 1 month ago )
කරනවානම් මෙන්න වැඩක් තියෙනවා. කැමතිද එකට එකතු වෙලා ඉන්දියාව ආක්‍රමණය කරන්න? කරන්න තියෙන්නේ සුලු දෙයක් විතරයි. අපි එකතු වෙන්න ඕනේ රිතික් රෝෂන් එකක්. කවුරුත් වගේ එයාට කැමතියි නේද? මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නනම්, මේක පොඩි තරඟයක්. වෙබ් අඩවියක තමයි මේ තරඟය තියෙන්නේ. අපි කරන්න ඕනේ අපේ අධිරාජ්‍යයක් නිර්මාණය කරන එක. මේ වගේ තරඟ ගොඩක් ඒ වෙබ් [ ... ]
Source: Kottu.Org