ලංකාවේ අධ්‍යාපනය - 2
http://www.blog.sudaraka.com/?p=230 (www.blog.sudaraka.com)
published: 2008-11-01 12:00:14 ( 2 months ago )fetched: 2008-11-01 13:15:28 ( 2 months ago )
ගයාන්ගේ අන්තර්ජාල වියමනේ ලංකාවේ අධ්‍යාපනය යන සටහන සහ මාගේ පෙර සටහන සමඟින් බැඳේ. ඇත්තටම මම සතුටු වෙනවා මේ සම්බන්ධයෙන් බ්ලොග් අතර කතිකාවතක් විවෘත වීම පිළිබඳව. මුලින්ම ඔබට ස්තූතිවන්ත වන අතර. ඔබ ඉදිරිපත් කර ඇති අදහස් හා මගේ අදහස් අතර සන්සන්දනය කිරීමට හා එහි ප්‍රතිරෝධතා ඇත්දැයි සලකා බැලීමට අවසර ඉල්ලා සිටිමි. ඇත්ත, ලංකාවේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක තිබුනා වුවත් [ ... ]
Source: Kottu.Org